Saturday, August 17, 2013

How To Install and use මගේ ස්කයිප් software ?

Download Software

මගේ පස් වන නිර්මාණය ඉක්මනින්ම ලබා දීම ගැන සතුටින් පුද කරනවා. එමෙන්ම. මෙම නිර්මාණය ගැන කිවහොත් මෙහි නම වන්නේ My Skype ලෙසින්ය. මෙමගින් අපිට Skype මුදුකාංගය පහසුව සලසා ඇත. උදාහරණ ලෙස

Online Status මාරු කරගැනීමට
Mood එක සදහන් කිරීම
Chat කිරීම
Emoticon යැවීමට
Skype මුදුකාංගය Start හා Close කිරීමට

වැනි බොහෝ කාර්යන් මෙමගින් කිරීමේ පහසුකම සලසා ඇත...

ඉතින් මම හිතෙනවා මෙම මුදුකාංගය ඔබට වැදගත් වේ යැයි කියා... ඔබේ අදහස් බෙහෙවින් වටිනවා මෙහි අනාගත දියුණුවට.. ඉතින් අද මම මේක දෙනවා... අදහස් පල කර යන මෙන් ඉල්ලා සිටිනවා.

Read And Download http://bit.ly/15Uznvy

No comments:

Post a Comment